April 24, 2024

ශ‍්‍රී ලංකා පිතිකරුවන් අසරණ කල සිම්බාබ්වේ නායකයා වාර්තා පොත් අතරට එක්වෙයි

ටෙස්ට් ඉනිමකදී කඩුලු 05ක් දවා ගත් ප‍්‍රථම සිම්බාබ්වේ නායකයා ලෙස දග පන්දු යවන ක‍්‍රීඩක ග‍්‍රෑම් ක‍්‍රීමර් වාර්තා පොත් අතරට එක් වුවා.

ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඉනිමේ කඩුලු 05ක් දවා ගනිමින්.

Rate this item
(1 Vote)