April 20, 2024

රංගන හේරත් යළිත් වාර්තා පොත් අලුත් කරයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වන පළමු ටෙස්ට් තරගයේ සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 355කට සීමා වුනා.

එහිදී විශිෂ්ට පන්දුයැවීමට නිරත වු රංගන හේරත් කඩුලු 05ක් බිද හෙලු අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 05බැගින් බිද හෙළු තිස්වන අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ  වන විට කඩුලු 06ක් දැවී ලකුණු 238ක් රැස් කරගෙන සිටිනවා .

Rate this item
(1 Vote)