April 24, 2024

සංගා යළි විස්සයි විස්ස පිටිය හොල්ලයි(VIDEO)

NatWest t20 Blast තරගාවලියේ මිඩ්ල්සෙක්ස් කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර 13 වැනිදා පැවැති විස්සයි විස්ස තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට මිඩ්ල්සෙක්ස් කණ්ඩායම සමත්වුනා.

කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා.

එහිදී සුපිරි පිතිහරඹයකට නිරත වූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පන්දු 62 කදී වේගවත් ලකුණු 70ක් ලබාගනිමින් දස්කම් දැක්වීමට සමත්වුනා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 159ක ඉලක්කයක් හඹා ගිය මිඩ්ල්සෙක්ස් කන්ඩායම පන්දුවාර 18 පන්දු 04කදී සිය ජයග‍්‍රහණය සපුරා ගත්තා

තරගයේ ලකුණු පුවරුව පහතින්..

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 July 2017 01:13