April 19, 2024

රංගන තවත් ප‍්‍රබල පන්දුයවන්නකු පසුකරයි

ඊයේ(14) සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේදි ලොව වැඩිම ටෙස්ට කඩුලු ලාභින් අතර සිටින මැල්කම් මාෂල් පසුකරයාමට රංගන හේරත් සමත්වුනා.

බටහිර ඉන්දියානු වේග පන්දුයවන්නකු වූ මැල්කම් මාර්ෂල් ඉනිම් 151කදී කඩුලු 376ක් දවා ගෙන ඇති අතර ලොව වැඩිම කඩුලු ලාභින් අතර 19 වැනි හිමිකරගෙන සිටින රංගන හේරත් මේ වන විට තරග 147කදි කඩුලු 377ක් ලබා සිටී.

 

Rate this item
(5 votes)