April 25, 2024

කෝච්ට 'අවුල්' දැමූ ගාම්බීර්ට තරග තහනමක්‌  

ඉන්දීය පළමු පෙළ ක්‍රිකට්‌ තරගාවලියේ දිල්ලි පිලේ නායක ගෞතම් ගාම්බීර් හට තරග 4 ක තහනමක්‌ පැනවීමට එරට ක්‍රිකට්‌ බලධාරීන් තීරණය කර තිබේ.

ඉකුත් මාර්තු මස දිල්ලි පුහුණුකරු කේ.පී. බාස්‌කර් සමග හටගත් ගැටුම සම්බන්ධයෙන් කරන ලද පරීක්‌ෂණයන්ගේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔහුට මෙම තරග තහනම ලබාදී ඇත.

ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ගෞතම් ගාම්භීර් අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට්‌ රයිඩර්ස්‌ පිලේ නායකයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.

 
Rate this item
(1 Vote)