April 20, 2024

මහේලගෙන් ක‍්‍රීඩා ලෝලියකු ඉල්ලපු සංවේදී ඉල්ලීම මෙන්න

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ මීළග පුහුණුකරු බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල සමග සාකච්ඡා කළ බවට පුවතක් වාර්තා උනා.

 කෙසේ නමුත් මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුම ඔස්සෙ රසිකයෙකු ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් සදහන් කර ඇත්තෙ එලෙස කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගී නොවු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සහභාගී නොවන ලෙස රසිකයෙකු මහේලගෙන් සිදුකළ ඉල්ලීමක් මහේල සිය ටිවටර් ගිණුමට රීට්වීට් කර තිබීමද විශේෂයි.

මහේල ජයවර්ධනගේ නිළ ට්විටර් ගිණුමෙන් ලබා ගත් ඡායාරූප පහතින්

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 June 2017 07:03