April 23, 2024

ඉන්දියාවට හා බංගලාදේශයට එරෙහිව දිල්ශාන් නායකයකු ලෙසින් යළි පිටියට

අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධානය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරාගවලිය ජුනී 19 වනිදා සිට ජූලී 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

මේ තරගාවලියේ  ශ්‍රී ලංකාව , ඉන්දියාව , ඩුබායි , ඇෆ්ගනිස්ථානය , නේපාලය සමගින් බංග්ලාදේශ කණ්ඩායම් ප්‍රීමියර් ලීග් ක්‍රමයට ක්‍රිඩා කරනවා. මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නෙ සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් විසින්.

විශ්ව ගයාශාන් , නිශාන් සමරක්කොඩි , මලින්ත , රශ්මිණ , සුදේශ් ඉදුනිල් , සදුන් සමරක්කොඩි , රොශාන් විජේසිංහ ශ්‍රී ලංකාව නියෝජණය කරන සෙසු ලාංකේය ක්‍රීඩකයන්.

Rate this item
(2 votes)