March 28, 2024

පාකිස්තානු කණ්ඩායමට අයිසීසීයෙන් උසස්වීමක්

නිමාවුනු ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසු අයිසීසී ආයතනය විසින් නිකුත් කර ඇති නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව පාකිස්ථානු කණ්ඩායම අංක 06 ස්ථානයට පත්වී තිබෙනවා.

අවසන් තරගයට පෙර ලැයිස්තුවේ 06වන ස්ථානය බංගලාදේශ කණ්ඩායමට හිමිව තිබු අතර ඔවුන් 07වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර  ශ‍්‍රී ලංකාව හිමිව ඇත්තේ 08වන ස්ථානයයි.

Rate this item
(2 votes)