April 20, 2024

විස්සයි විස්ස ලෝක කුසලානය අත්හිටුවයි

පසුගිය කාලසීමාව තුළ තරඟාවලි බොහොමයක් පැවැත්වීම නිසා අවුරුදු දෙකකට සැරයක් පවත්වන විස්ස විස්ස ලෝක කුසලානයේ මීළග තරගාවලිය 2018 වර්ෂයේ නොපැවැත්වීමට අයිසීසීය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .

ඒ අනුව ලබන වසරේ දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි විස්ස ලෝක කුසලානයට 2020 දි පැවැත්වීමට ICC එක තීරණය කර තිබෙන බව තවදුරටත් වාර්තා වෙයි.

Rate this item
(2 votes)