April 19, 2024

අසේල, උපුල් පරදා කුසල් මෙන්ඩිස් අංක 01 වෙයි 

2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් එක් දින ක්‍රිකට් තරග අතුරින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා

එම ලැයිස්තුවේ අංක එකේ රැදී  සිටින කුසල් මෙන්ඩිස් තරඟ 11 කදී ලකුණු 403ක් ලබා ගෙන සිටිනවා.

දෙවන ස්ථානයේ පසුවන උපුල් තරංග තරඟ 9 කදී ලකුණු 365ක් වාර්තා කර තිබෙනවා.

තරග 11 කට ක්‍රීඩා කර ඇති අසේල ගුණරත්න ලකුණු 344 ක් සමග තුන්වන ස්ථානයේ පසුවන අතර සිව් වන ස්ථානයේ පසුවන්නේ තරග 8 කදී ලකුණු 318 ක් ලබා ගත් නිරෝෂන් දික්වැල්ලයි.

පස්වන ස්ථානයේ දිනේෂ් චන්දිමාල් රැදී සිටින අතර තරඟ 9 කදී ලකුණු 178ක් ඔහු විසින් වාර්තා කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එක් දින තරඟවලදී 2017 වසරේ ශ්‍රී ලංකාවේ පිතිකරුවන් දැක්වූ දක්ෂතායි.

Rate this item
(5 votes)