April 24, 2024

බුම්රා සහ රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමෙන් ඉවතට…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මෙම මස 23වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලිය සදහා සහභාගී වන ඉන්දියානු කණ්ඩායම ඊයේ(15)  නම් කරනු ලැබුවා.

එහි නායකත්වය විරාත් කෝලි හට හිමිව තිබෙන අතර කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහ වේග පන්දුයවන ක‍්‍රීඩක ජස්ප‍්‍රිත් බුම්රා එළඹෙන ශ‍්‍රී ලංකා සංචාරය සදහා විවේක ගන්වා ඇති අතර අයිපීඑල් තරගාවලියේ දක්කම් දැක්වු කඩුලු රකින නවක ක්‍රීඩකයෙකු වන රිෂාබ් පන්ත් හා කුල්දීප් යාදව් ඒ වෙනුවට කණ්ඩායමට කැදවා ඇත

ලබන 23වැනිදා ආරම්භ වන මෙම තරගාවලියට එක්දින තරග 05ක් හා එක් විස්සයි විස්ස තරගයක් ඇතුළත්

ඊයේ නම් කල ඉන්දීය සංචිතය වන්නේ,

Virat Kohli (C), Shikhar Dhawan, Rishabh Pant, Ajinkya Rahane, MS Dhoni (wk), Yuvraj Singh, Kedar Jadhav, Hardik Pandya, Ravichandran Ashwin, Ravindra Jadeja, Mohammed Shami, Umesh Yadav, Bhuvneshwar Kumar, Kuldeep Yadav, Dinesh Karthik

Rate this item
(1 Vote)
Last modified on Friday, 16 June 2017 07:00