March 28, 2024

චමින්ද වාස්ගේ ලෝක වාර්තාවක් නුලෙන් බේරෙයි 

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසින් මීට වසර 16 කට පෙර පිහිටවා තිබු හොඳම පන්දු යැවීමේ වාර්තාව ඇෆ්ගන් පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට බිද දැමීමේ අවසථාව කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟයේදී එක ලකුණකින් සහ එක කඩුල්ලකින් මඟ හැරී ගියේය.

වාස් ලකුණු 17 කට කඩුලු 8 ක් බිඳ දමා තිබු අතර රෂීඩ් ඊයේ ලකුණු 18 කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

පළමු එක්දින තරගය ලකුණු 63කින් ජයගැනීමට  ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමත්වුනා.

එක්දින හොඳම පන්දු යැවීමේ වාර්තා..

77

Rate this item
(1 Vote)