April 20, 2024

තිසරට අද පැවැත්වෙන තීරණාත්මක තරගය අහිමි වෙවිද?

ශ්‍රී ලංකා කණ්ඩායම  පෙර පුහුණු වීම් වල නිරතව සිටියදී පන්දුවක් තිසර පෙරේරාගේ හිසේ වැදීම නිසා ඔහු යම් අපහසු තාවයකට පත්වූ බව එංගලන්තයෙන් වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වන තෙක් පන්දුව වැදීම නිසා තිසරගේ හිසේ අභ්‍යන්තර බලපෑමක් සිදුවී ඇති බවක් වාර්තා නොවන අතර.පිටතින් ඉදිමීම් තත්වයක් පමණක් ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට පකිස්ථානය සමඟ හෙට පැවැත්වෙන තරඟය සඳහා ඔහුගේ සහබාගිත්වය තවමත් ස්ථිර කර නොමැති අතර  ෙෙවද්‍ය කණ්ඩායමක් ඔහුගේ අභාදය සමබන්දයෙන් නිරන්තර විමසිල්ලෙන් සිටින බවද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 June 2017 08:08