March 29, 2024

දකුණු අපි‍්‍රකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ජූලි මාසයේදී ටෙස්ට් තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පැවැත්වීමට නියමිතය.

මෙම තරඟාවලිය සඳහා දකුණු අපි‍්‍රකානු පිල ජුනි 30 වැනිදා දිවයිනට පැමිණෙනු ඇත.

පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා සිට එස්එස්සී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Rate this item
(0 votes)