April 20, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම භාරගන්න හතුරුසිංහ සූදානම් (VIDEO)

ශ්‍රි ලංකාවට එරෙහිව බංගලාදේශයේ පුහුණුකරවෙකු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබේ.

මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර තමා ශ්‍රීලංකාවට එරෙහ කණ්ඩායමක පුහුණු කරුවෙකු වීම පිළිබඳ තමා සතුටුවන බවත් එය තම විශේෂ වරප්‍රසාදයක් බවත් හෙතම පැවසුවා.

 

වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)