April 17, 2024

ආසියානු සභාපති ජයන්ත

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පත්වී ඇත.ආසියානු ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සම්මේලනය මැලේසියාවේදී පැවැති අවස්ථාවේ මෙම පත්කිරීම සිදුකර තිබේ

Rate this item
(1 Vote)