April 25, 2024

සිංහ - කැන්ගරු අවසන් සටන අද

February 22, 2017

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2 ට පමණ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පැවති පළමු පන්දුවාර විස්ස තරග දෙක ජය ගනිමින් තරගාවලියේ ශූරතාවද දිනා අවසන්.

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේදී මේ දක්වා පන්දුවාර විස්ස තරග පහකට ක්‍රීඩා කර තිඛෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහි එම සියලූ තරග ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

Rate this item
(0 votes)