April 25, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට බාහිර බලපෑම් තිබුණා -ඇන්ජලෝ මැතිව්ස් 

එංගලන්ත තරගාවලිය ආරම්භයේ පටන් බාහිර බලපෑම් තිබුණත්, ඒ සෑම අභියෝගයක්ම ශක්තියක් කරගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය පරාජය කර ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

අයර්ලන්ත හා එංගලන්ත තරග සංචාරය නිමාකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 June 2014 10:47