April 20, 2024

ප්‍රිමියලීග් පාපන්දු තරගාවලිය හෙට 

ඒ ඛාණ්ඩයේ තරග ශ්‍රී ලංකා පාපන්දු ප්‍රිමියලීග් තරගාවලියේ කුරේ ක්‍රීඩා සමාජය සහ හයිලයින් ක්‍රිඩා සමාජය අතර පාපන්දු තරගාවලිය 23 වැනි දා කුරේ පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමය නියමිතයි.

 

එදින ම ඔල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය සහ ජෙට් ලයිනර්ස් ක්‍රීඩා සමාජය අතර පවත්වන තරගය ද එම්එච් මොහොමඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

බී ඛාණ්ඩයේ තරග

23 වැනි දා ඕල්ඩ් මසෙනෝඩියන්ස් ක්‍රීඩා සමාජය සහ බඩෝවිට ක්‍රීඩා සමාජය අතර ක්‍රීඩා තරගය ඩොං බොස්කෝ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව වාර්තා වේ.

23 වැනි දා ඕල්ඩ් මසෙනෝඩියන්ස් ක්‍රීඩා සමාජය සහ බඩෝවිට ක්‍රීඩා සමාජය අතර ක්‍රීඩා තරගය ඩොං බොස්කෝ ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

සී ඛාණ්ඩයේ තරග

23 වැනි දා කොම් බ්‍රෑඩ්ස් ක්‍රීඩා සමාජය සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය අතර තරගය ඩොන් බොස්කෝ ක්‍රීඩංගණයේ දී පැවැත් වේ.

ඩී ඛාණ්ඩයේ තරග

23 වැනි දා රෙඩ් සන් ක්‍රීඩා සමාජය සහ කෙටේරියන්ස ක්‍රීඩා සමාජය අතර තරගය නාවලපිටිය ජයතිලක ක්‍රීඩංගණයේ දී පැවැත් වේ.

23 වැනි දා ඊස්ටන් ක්‍රීඩා සමාජය සහ කොල්පිට යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර තරගය කල්මුනේ පිහිටි මාසුර් මවුලානා ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

Rate this item
(0 votes)