April 19, 2024

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන නිකුත් වේ

 

අයිසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ පැවැත්වෙන කාලසට මේවන විට නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය දකුණු අප්‍රිකාව සමග මාර්තු මස 22 වැනිදා පැවැත්වේ. 

Rate this item
(1 Vote)