April 24, 2024

මලල ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාව මැන බලයි

දිවයින පුරා ක්‍රියාත්මක සියලුම මලල ක්‍රීඩා පුහුණු සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂාකිරීමේ වැඩසටහනක් 22 වැනි දා පෙරවරු 7.00 සිට හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සඳහා සහභාගී වීම සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනිවාර්ය බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 16:34