April 20, 2024

2015 ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවෙන් ඉන්දියාවට 

2015 ක්‍රිකට් ලෝක කුසලානය 09 වැනි දා ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර එය ඊයේ (10) දිනයේ දී ඉන්දියාවට රැගෙන යාමට නියමිත ව තිබූ බව වාර්තා වේ.

2015 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය තරගාවලිය සඳහා ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය සත්කාරකත්වය දරයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 11 June 2014 11:58