April 20, 2024

පාපන්දු ලෝක කුසලාන කාල සටහන ශ්‍රී ලංකා වේලාවෙන්

විසිවෙනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 13 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය ජූලි 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරග 63ක් මාසයක් පුරා බ්‍රසීලයේ නගර දොළහක ඉඳිවූ දැවැන්ත ක්‍රීඩාංගණ 12 ක දී පැවැත්වේ. 

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග කාලසටහන ශ්‍රී ලංකාවේ වේලාවෙන් පහතින් වේ.

දිනය තරගය වේලාව

ජුනි 13 - බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර අලුයම - 1.30

              මෙක්සිකෝව සහ කැමරන් අතර රාත්‍රී  - 9.30

ජුනි 14 -  ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය අතර අලුයම - 00.30

              චිලී සහ ඔස්ට්‍රේලියාව අතර රාත්‍රී - 9.30

              කොලොම්බියාව සහ ග්‍රීසිය අතර රාත්‍රී - 9.30

ජුනි 15 - උරුගුවේ සහ කොස්ටරිකා අතර අලුයම - 00.30

              එංගලන්තය සහ ඉතාලිය අතර අලුයම - 3.30

              ජපානය සහ අයිවරි කෝස්ට් අතර පෙරවරු - 6.30

              ඉක්වදෝරය සහ ස්විට්සර්ලන්තය අතර රාත්‍රී - 9.30

ජුනි 16 -  ප්‍රංශය සහ හොන්ඩුරාස් අතර අලුයම - 00.30

               ආජන්ටිනාව සහ බොස්නියාව අතර අලුයම - 3.30

               පෘතුගාලය සහ ජර්මනිය අතර රාත්‍රී -9.30

ජුනි 17  - නයිජීරියාව සහ ඉරානය අතර අලුයම -00.30

               ඇමෙරිකාව සහ ඝානාව අතර අලුයම - 3.30

               බෙල්ජියම සහ ඇල්ජීරියාවරාත්‍රී අතර  -9.30

ජුනි 18  -බ්‍රසීලය සහ මෙක්සිකෝව අතර අලුයම - 00.30

              දකුණු කොරියාව සහ රුසියාව අතර අලුයම - 3.30

              නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර රාත්‍රී - 9.30

ජුනි 19  -ස්පාඤ්ඤය සහ චිලී අතර අලුයම -00.30

              ක්‍රොඒෂියාව සහ කැමරූන් අතර අලුයම - 3.30

              කොලොම්බියාව සහ අයිවරිකෝස්ට් අතර රාත්‍රී - 9.30

ජුනි 20 -එංගලන්තය සහ උරුගුවේ අතර අලුයම - 00.30

             ජපානය සහ ග්‍රීසිය අතර අලුයම - 3.30

             ඉතාලිය සහ කොස්ටරිකා අතර රාත්‍රී - 9.30

ජුනි 21  - ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය අතර අලුයම - 00.30

               හොන්ඩුරාස් සහ ඉක්වදෝරය අතර අලුයම -3.30

                ආජන්ටිනාව සහ ඉරානය අතර රාත්‍රී  -9.30

ජුනි 22   -ජර්මනිය සහ ඝානාව අතර අලුයම - 00.30

               නයිජීරියාව සහ බොස්නියාව අතර අලුයම - 3.30

               බෙල්ජියම සහ රුසියාව අතර රාත්‍රී -9.30

ජුනි 23   -ඇල්ජීරියාව සහ දකුණු කොරියාව අතර අලුයම-00.30   

               ඇමෙරිකාව සහ පෘතුගාලය අතර අලුයම -3.30

               නෙදර්ලන්තය සහ චිලී අතර රාත්‍රී -9.30

               ඔස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය අතර රාත්‍රී- 9.30

ජුනි 24   -කැමරූන් සහ බ්‍රසීලය අතර අලුයම - 1.30

               ක්‍රොඒෂියාව සහ මෙක්සිකෝව අතර අලුයම -1.30

               ඉතාලිය සහ උරුගුවේ අතර රාත්‍රී - 9.30

               එංගලන්තය සහ කොස්ටරිකා අතර රාත්‍රී -9.30

ජුනි 25   -ජපානය සහ කොලොම්බියාව අතර අලුයම -1.30

               ග්‍රීසිය සහ අයිවරිකෝස්ට් අතර අලුයම - 1.30

               නයිජීරියාව සහ ආජන්ටිනාව අතර රාත්‍රී - 9.30

               බොස්නියාව සහ ඉරානය අතර රාත්‍රී - 9.30

ජුනි 26    -හොන්ඩුරාස් සහ ස්විට්සර්ලන්තය අතර අලුයම- 1.30

                ඉක්වදෝරය සහ ප්‍රංශය අතර අලුයම - 1.30

                පෘතුගාලය සහ ඝානා අතර රාත්‍රී -9.30

                ජර්මනිය සහ ඇමෙරිකාව අතර රාත්‍රී -9.30

ජුනි 27   -බෙල්ජියම සහ දකුණු කොරියාව අතර අලුයම - 1.30

               ඇල්ජීරියාව සහ රුසියාව අතර අලුයම -1.30

 

දෙවන වටයේ තරග ජුනි 28 සිට ජූලි 02 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටය ජුලි 4 සහ 5 වැනිදා පැවැත්වේ. 

අවසන් පූර්ව වටයේ පළමු තරගය ජුලි 9දා අලුයම 1.30ටද, දෙවන තරගය ජුලි 10 වෙනිදා අලුයම 1.30ට ද පැවැත්වේ.

තුන්වෙනි ස්ථානය තෝරා ගැනීමේ තරගය ජුලි 13 වෙනිදා අලුයම 1.30ට පැවැත්වෙන අතර, මෙවර පාපන්දු ශූරයන් තෝරා ගැනීමේ අවසන් තරගය ජුලි 14 වෙනිදා අලුයම 00.30ට පැවැත්වේ.

Rate this item
(1 Vote)