April 25, 2024

ශ්‍රී ලංකා පිළට එංගලන්තයේදී හරසර

මේ දිනවල එංගලන්තයේ සංචාරය කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පසුගියදා  ලන්ඩන් හිදී විශේෂ උත්සවයකට සහභාගි විය.එරට ජිවත්වන ශ‍්‍රී ලාංකිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.එම අවස්ථාවේදී ලබාගත් සේයා රූ කිහිපයක් පහතින් නැරඹිය හැක.

(ස්තුතිය-CEYLON UK )

Rate this item
(1 Vote)
Last modified on Sunday, 08 June 2014 16:09