March 29, 2024

ඌවේ රන් ගැටුම ඇරඹේ

බණ්ඩාරවෙල මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය අතර වාර්ශික ක්‍රිකට් තරගය මාර්තු21,22 දින තුළ බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ඌවේ රන් ගැටුම ලෙස නම් කර ඇති එම තරගය මීට පෙර තරග 16 ක් පවත්වා තිබේ.

විදුහල් දෙකකම තරග දෙක බැගින් ජය ලබා තිබේ.

තරඟ 14 ක් ජය පරාජයකින් තොර ව නිමා වී තිබේ.

1967 වසරේ මෙම තරගය ආරම්භ කර තිබේ.

ප්‍රේමලාල් රත්නායක 

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 March 2014 12:14