මෙම දිරිය තාරුණ්‍යට සවියක් වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනුයේ සීඑස්එන් නාලිකාව මගිනි.
දිරිය තාරුණ්‍යට සවියක් පිළිබඳ සීඑස්එන් නාලිකාවේ විකාශය වූ වාර්තා වැඩසටහනක් නැරඹීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රීඩාවට දක්ෂ තංගල්ල ප්‍රදේශයේ දරුවෙකු සඳහා උසස් විද්‍යාලයක් ද ලබා දී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ජානක වර්ණසිංහමහතා පවසයි.