April 20, 2024

කෙවින් පීටර්සන් ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායකත්වයට 

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දු වාර 20/20 මෙවර ක්‍රිකට් තරගාවලියේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායකත්වය එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ට ලබා දී තිබේ.

එම කණ්ඩායමේ උප නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් ලබා දී තිබේ.

කෙවින් පීටර්සන් 2010 වසරේ පැවති පන්දු වාර 20/20 ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

 

 

Rate this item
(0 votes)