March 29, 2024

ආදරවන්තයින්ගේ සටන ඇරඹේ

ආදරවන්තයින්ගේ සටන ලෙස ලොවක් හඳුනන ගාල්ල මහින්ද රිච්මන්ඩ් විද්‍යාලාන්තර ක්‍රිකට් තරඟය මෙවරත් 109 වැනි වරට මාර්තු මස 21 , 22 යන දිනයන් හී දී ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා කි‍්‍රකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට ඇරැඹෙන අතර මෙතෙක් පැවැති තරඟ අතුරින් මහින්ද විද්‍යාලය තරග 23 ක් ජයග්‍රහණය කර ඇති අතර රිච්මන්ඞ් විද්‍යාලය තරඟ 21 ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත්ව ඇත.

ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් ව ඇත.

 

 

Rate this item
(0 votes)