April 23, 2024

ඈෂ්ලි කෝල් ඉවතට

ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් එංගලන්තයේ පාපන්දු ක්‍රීඩක ඈෂ්ලි කෝල් (Ashley Cole) සමු ගැනීමට තීරණය කර තිබේ.

එංගලන්ත පාපන්දු තෙරීම් කාරක සභාව 2014 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහු ව තෝරා නොගැනීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇත.

33 හැවිරිදි ඈෂ්ලි කෝල් පාපන්දු ක්‍රීඩාවෙන් කැප්ස් (caps) 107 ක් ලබාගෙන ඇති අතර ලෝකු කුසලාන තරග 03 ක් සඳහා සහභාගී වී තිබේ.

Rate this item
(0 votes)