March 29, 2024

මාරියෝ ගෝමස් මග හැරෙයි

30 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ජර්මනිය නම් කර ඇති බව ජර්මනියේ පාපන්දු නිල පුහුණුකරු Joachim Loew නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අවසාන තරගකරුවන් 23 දෙනාගෙන් යුත් කණ්ඩායම ජුනි මස 02 වැනි දා නිවේදනය කිරීමට නියමිත ය.

එම තරගය සඳහා මාරියෝ ගෝමස් (Mario Gomez) ජර්මනියේ කණ්ඩායමට තෝරා නොගැනීම විශේෂත්වයකි.

33 හැවිරිදි මාරියෝ ගෝමස් පාපන්දු ලීග් තරගාවලි 09 ක් සඳහා ක්‍රීඩා කර ඇති අතර ඔහු ගෝල 03 ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)