April 19, 2024

මහේල විස්සයි විස්සෙන් සමුගනී

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලට සමුදීමට තීරණය කර ඇති බව ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය 17 වැනිදා වාර්තාකර තිබේ.

36 හැවිරිදි මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරඟ 49 කට ක‍්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1335 කි. 

 

Rate this item
(0 votes)