March 29, 2024

මෙවර කිරුළත් සරපෝවාට 

ස්ටුට්ගාට් පෝෂ් ටෙනිස් කිරුළ අඛණ්ඩ ව තෙවැනි වරටත් හිමි කර ගැනීමට රුසියාවේ මාරියා සරපෝවාට හැකි විය.

ඇනා ඉවනොවික් පරාජයට පත් කරමින් ඇය එම කිරුළේ හිමිකම ලබාගෙන තිබේ.

එම ජයග්‍රහණය මාරියා සරපෝවාගේ 30 වැනි ශූරතා ජයග්‍රහණයවන අතර ඇය ස්ටුට්ගාට් තරග 13 ක දී නෙකඩවා ජය හිමි කරගෙන ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)