April 20, 2024

සිංහයින් ලෝකය ජය ගන්නට යයි

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (16) පෙරවරු 07.33ට පමණ බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ.

 

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රිලංකාව සහභාගි වන පළමු තරගය වන ශ්‍රිලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ලබන 22 වැනි දා පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා පැවති ආසියානු කුසලානය ජය ගැනීමෙන් අනතුරුව විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. 

මෙම තරඟාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් සහ උප නායකත්වය ලසිත් මාලිංගට ලබා දී තිබේ.

Rate this item
(1 Vote)