April 18, 2024

නිල් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන්

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති පැවැති 135 වැනි නිල්මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය 13 වැනි දා කොළඹ එස්.එස්.සී. පිටි‍‍යේ දී තරඟය ආරම්භ විය. 

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු  සංඛ්‍යාව 158කි. දෙවැනි දිනයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 325ක් හිමිකර ගත්තේ ය.

 

Rate this item
(0 votes)