තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ සංකල්පයක් මත නිකුත් කළ එම මුද්දරයට සහ සිහිවටන පත්‍රිකාවට ලෝක කුසලානය සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරූපයක් ඇතුළත් ව ඇත.
1996 වසරේ පැවැති ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට උපහාර පුද කිරීමට මීට පෙර තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර නිකුත් කිරීමට පියවර ගනු ලැබී ය.