April 25, 2024

රග්බි ගැටුමක් කොරියාවේදී 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොරියානු කණ්ඩායම අතර පැවැත්වෙ රග්බි තරණගයක් කොරියාවේදී 26 වැනිදා පැවැත් වේ.

තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව, දකුණු කොරියාව,ජපානය,හොංකොං සහ පිලිපීනය යන ආසියාවේ රග්බි බලවතුන් එක්වේ.

මෙම තරගාවලිය නැරඹීම සඳහා කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනයක් ද කරයි.

Rate this item
(0 votes)