April 20, 2024

කොල්කටා නයිට්රයිඩර්ස් ජයගනී

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් සහ බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් අතර තරගයෙන් ලකුණු 2 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.කොල්කටා නයිට්රයිඩර්ස්  ලකුණු 151 ක් ලබාගත් අතර බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට කඩුලූ 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 148 ක් පමණි.

 

Rate this item
(0 votes)