April 25, 2024

ෆාබ්‍රේස් එංගලන්තයේ වැඩ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට නිල වශයෙන් නම් කර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ විධායක නිලධාරී ඩේවිඩ් කෝලියර් පවසන්නේ ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිදහස් කිරීම ගැන ස්තුති කරන  බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 April 2014 14:40