April 19, 2024

ටෙන්ඩුල්කාර් වසසට යයි

1973 වසරේ අප්‍රේල් මස 24 වැනි දා ඉන්දියාවේ බොම්බේ, මහාරාෂ්ඨා ප්‍රාන්තයේ දී ඉන්දීය සුපිරි දකුණත් පිතිකරුවෙක්වන සචින් ටෙන්ඩුල්කාර් උපත ලබා තිබේ.

 

අද 41 වැනි වියට එළැඹුණ ඔහු තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් වේ.

ඔහු 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්ත ද මේ වනවිට ක්‍රිකට් උපදේශකයෙක් ලෙස ක්‍රියා කරයි.

මේ වනවිට ලෝකයේ පිතිකරුවෙක් ලබාගෙන ඇති වැඩි ම වාර්තා ගණනට ඔහු හිමිකම් කියයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 April 2014 12:12