April 20, 2024

වරුණ දීප්ත රාජපක්ෂ එජාපයට එක්වීමට සූදානම්

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රිවරයෙකුව සිය පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්වූ වරුණ දීප්ත රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මහර මැතිවරණ කොට්ටාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කිරීමට නියමිතය.

 

Rate this item
(3 votes)
Last modified on Saturday, 18 October 2014 08:53