April 18, 2024

අයුක්තියට එරෙහි කතානියා ජනහමුව මේ ඉරිදා

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ  ඔක්තෝබර් මස 19වන දින ඉරුදින ඉතාලියට කතානියා නගරයේ වියා මීලෝ හිදී ලාංකිකයන් ඇමතීමට නියමිතය. අයුක්තියට එරෙහිව විදේශගත ලාංකිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ බව සංවිධායක මණ්ඩලය පවසයි.වියා මීලෝ හි අංක 11 හිදී සවස පැවැත්වෙන මෙම හමුව සංවිධානය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කතානියා ශාකාව විසිනි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා  ඔක්තෝබර් මස 17 වන දින ඉතාලිය වෙත පැමිණේ.
Rate this item
(0 votes)