April 18, 2024

රවී, රොනී ද මැල් හමුවෙයි

හිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (21) පෙරවරුවේ, හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා හමුවිය.

මෙම හමුව රොනී ද මැල් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී සිදුවිය.

වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

Rate this item
(0 votes)