April 19, 2024

සහේලීගේ විවාහයට මහින්ද - ගෝඨා එයි

“ආයුබෝවේවා මහරජාණෙනි“ ගීතය තුළින් කාගේත් හිත් දිනා ගනිමින් ජනප්‍රිය වූ විශාරද සහේලී රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවය ඊයේ(14) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

සහේලී රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවයේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත්, අනෙක් පාර්ශවයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබා තිබේ.

Rate this item
(1 Vote)