March 28, 2024

ජනපති පත්කල අලුත් ලේකම්වරයා රාජිත එපා කියයි - සෞඛ්‍යයට වෙනත් ලේකම්වරයෙක්?

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට පත් කෙරුණු නව ලේකම්වරයා වෙනත් ලේකම්වරයෙකු පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනත් ලේකම්වරයෙකු පත් කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කෙරෙනු අතර ඔහු මේ වන තෙක් රාජකාරී බාරගෙන නොමැත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 June 2017 16:03