April 24, 2024

මංගලගෙන් රවීට හාද්දක්‌

නව විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමා ත්‍යාංශයේ වැඩ භාර ගත් අවස්‌ථාවේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් උණුසුම් ලෙස නව ඇමැතිවරයාට සුබ පැතූ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

Rate this item
(0 votes)