April 25, 2024

කාංචන ඒකාබද්ධ විපක්ෂයේ වැඩවලින් ඉවතට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසුරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ තමන් කළකිරීමට පත් වී ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත් වන බවත් සඳහන් කර තිබේ. 
 
අද දිනයේ දී හිටපු ජනාධිපතිවරයා අපරැක්ක, රන්සෑගොඩ යන ස්ථාන දෙකකම ආගමික කටයුතුවල සහභාගි වීමට නියමිතය. 
 
නමුත් සිය ආසනයේ කටයුතුවල තමන් මැදිහත් නොකර ගැනීම යන ගැටළුව පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  
Rate this item
(0 votes)