April 25, 2024

රඛිත රාජපක්ෂ තම වැටුප රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරයි

අබාධිත රණවිරුවන්ට අත්වාරු 100ක් සහ රෝද පුටු 10ක් ප්‍රදානය කිරීම පසුගිය ආරක්ෂක අමාත්‍යංශ පරීශ්‍රයේදී පැවැත්වුනා.

 මෙම අවස්ථාවට ආරක්ශක ලේකම් කරුණාසේන හේට්ටිආරච්චි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහාභාගී වුන අතර මෙම රෝද පුටු සහ අත්වාරු ලබාදී තිබුනේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහාතාගේ පුත් රඛිත රාජපකෂ මහතා විසිනි.

රඛිත රාජපක්ෂ මහතා ආරක්ශක අමාත්‍යාශයේ ජනාධිපතිවරයාගේ මාධය ලේකම්වරායා ලෙස සේවය කරන අතර එම මහතා මෙතෙක් වැටුප් ලෙස තමා ලබාගත් මුදලින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

 

 

 

Rate this item
(0 votes)