April 25, 2024

චතුර‍ ළඟ ඇති විජයගේ සාක්ෂි එකතුව මෙන්න (PHOTOS)

February 24, 2017

තමා ක්‍රියාකාරී දේශපාලනය ළඳරු අවදියේ සිට අවතීර්ණය වූ බවත් එහිදී කුඩා කළ සිටම තමා ඒ සම්බන්ධ ලිපි ලේඛණ ආදිය එකතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) බීබීසී සංදේශය ෆේස්බුක් පිටුව මඟින් සිදුකළ සජීවී සාකච්ඡාවක් අමතිමිනි.

කුඩා කළ සිට තමා ආදරය කළ දේශපාලඥයා විජය කුමාරතුංග බවත් විජය කුමාරතුංගගේ පන්නරය තමා සතුවන බවත් පවසන චතුර සේනාරත්න මහතා  අතීතයේ සිට තමා එක්කළ සාක්ෂි එකතුව සජීවී සාකච්ඡාවෙන් පසු බීබීසී මාධ්‍යවේදියාට සාක්ෂි සහිතව පෙන්වන ඡායාරූප කිහිපයක් පහතින්

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 February 2017 12:21