April 26, 2024

කෙවින් ශාප් මරුට 

කන්ට්‍රි සංගීත ගායකයෙක්වන කෙවින් ශාප් 43 වැනි වියේ දී මරණයට පත් ව තිබේ.

"නෝබොඩි නෝව්ස්" ("Nobody Knows") යන ගීතය ඔස්සේ ඔහු බොහෝ ජනාදරයට පත් ව ඇත.

අප්‍රේල් මස 19 වැනි දා කැලිෆෝනියාවේ සිය මවගේ නිවසේ දී ඔහු මරණයට පත් ව තිබේ.

පිළිකා රෝගයකින් ඔහු පෙළී ඇති බවත් ඉන් ඔහු සුවය ලැබූ බවත් වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 13:00