March 29, 2024

1564 අද වැනි දවසක 

නාට්‍ය රචකයෙක්, සාහිත්‍යකරුවෙක් සහ කවියෙක් ලෙස ලෝක ප්‍රකට විලියම් ක්ෂේක්ෂ්පියර් මහතා 1564 අද වැනි දවසක දවසක උපත ලබා තිබේ.

එංගලන්තයේ ස්ටැෆර්ඩ් ඒවන් නගරයේ දී ඔහු ඉපදී තිබේ.

ඔහු අවුරුදු 18 දී ඈන් හාර්ත්වේ සමග විවාහ වී ඇති අතර ඔහුට දරුවන් සිවු දෙනෙක් හිඳ තිබේ.

ක්ෂේක්ෂ්පියර් මහතා නාට්‍ය 38 ක් ලියා ඇති අතර “රෝමියෝ ජුලියට්“, “රිචර්ඩ්2“ සහ “අ මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම්“ (A Midsummer Night's Dream) ඔහුගේ ප්‍රසිද්ධ නාට්‍ය අතර වේ.

Rate this item
(0 votes)